Archi චැට් (දහනමය) - "මොඩර්න් ආර්කිටෙක්චර්වලට කෙටි පාරක්"
මොඩර්න් ආර්කිටෙක්චර්වලට කෙටි පාරක් මොඩර්න් අර්කිටෙක්චර් කියලා අපි වර්තමානයේ හඳුන්වන අදහසම නෙමෙ යි ඇත්තටම මොඩර්න් ආර්කිටෙක්චර් කියන සංකල්පයෙන් කියවෙන්නේ. "මට මොඩර්න් ගෙයක් ඕනේ", "මට බොක්ස් ටයිප් මොඩර්න් ගෙ දරක් තමයි හදන්න ඕනේ", "අලුත් විදිහේ මොඩර්න් ගෙයක් ඩි සයින් කරලා දෙන්න" වගේ ඉල්ලීම් අපිට එනවා. ඒ අදහස්වලින් කියවෙ න්නේ වර්තමානයේ හුඟක් ප්‍රචලිත ජ්‍යාමිතික හැඩතලවලින් යුක්ත පෙ ට්ටි වගේ ගෙවල් ගැන. නමුත් ඇත් තටම මොඩර්න් ආර්කිටෙක්චර් කියන අදහස අධ්‍යයන විෂයක් විදිහට ගත් තහම කියවෙන්නේ දහ නමවෙනි ශතවර් ෂයේ අග බාගයේ ලෝකේ ඇති වෙච්ච මූ ව්මන්ට් එකක්, නැත්නම් විකා ශනයක්. Villa Savoye by Le Corbusier පුනරුදයෙන් පස්ස...